Showing posts with label Roms. Show all posts
Showing posts with label Roms. Show all posts

Thursday, May 28, 2015

Andorid Custom Roms තොගයක් මෙන්න....


ඉන්ටර්නෙට් එකේ ඉද්දි rom ටිකක් තියෙන site එකක් දැක්ක.මේකේ ගොඩක් ෆෝන් මොඩල් වලට rom තියෙනවා.ඉතින් ලින්ක් ටික බ්ලොග් එකේ දැම්මොත් හොදයි කියල හිතුනා...ඔයාලගේ මොඩල් එකටත් තියෙනවද බලන්නකෝ.



http://theunlockr.com/roms/android-roms/samsung-roms/



http://theunlockr.com/roms/android-roms/lg-roms/


http://theunlockr.com/roms/android-roms/sony-roms/


http://theunlockr.com/roms/android-roms/htc-roms/

http://theunlockr.com/roms/android-roms/huawei-roms/


http://theunlockr.com/roms/android-roms/motorola-roms/


http://theunlockr.com/roms/android-roms/micromax-roms/

Monday, May 18, 2015

ඔයාගේ Samsung දුරකථනයත් වැඩ දාන්න ගිහින් on වෙන්නේ නැතුව ගියාද?? ( Stock Rom එක flash කරමු )


ගොඩක් අය rom දාන්න ගිහින් , root කරන්න ගිහින් ෆෝන් එක soft brick කරගන්නවා.ඒ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගලක් කොරගන්න්වා...phone ඒක boot වෙන්නේ samsung galaxylogo එකට විතරයි.ඊට පස්සේ ඒක දිගටම වැටිලා තියෙනවා

මෙහෙම උනාම කරන්න තියෙන හොදම දේ නැවත stock rom එකක් flash කරන එක.soft brick උනාම විතරක් නෙවේ root කරපු recovery දාපු ෆෝන් එකක් නැවත ගද්දි තිබ්බ තත්වෙට ඒ කියන්නේ unroot කරලා stock recovery ඒක දාගන්න stock rom එකක් flash කරලා පුළුවන්

Samsung Stock Roms ගන්න තැන දෙකක් තියෙනවා...

1. Sammobile
2. Samsung Updates

මේ දෙකේ බලල ඔයාලට ගැලපෙන rom එකක් තෝරාගන්න.Rom ගද්දි වැදගත් දෙයක් තමා region එක.හැම phone එකකටම region එකක් තියෙනවා.ඔයාගේ phone එක මොන region එකට අයත් එකක්ද කියල මෙතනින් බලන්න.

වැඩේ කියන්නේ soft brick උන අයට මේක බලන්න බැහැනේ.වෙනස් region එකක rom එකක් ගැහුවා කියල කිසි අවුලක් වෙන්නේ නැහැ..test කරලා බලලයි කියන්නේ.ඒ නිසා DX වලින් එන ඒ කියන්නේ Vietnam පැත්තේ Rom එකක් flash කරන්න..

Rom ඒක flash කරන්නේ මෙහෙමයි.,..

මේකට odin ඕනේ.odin නැත්තන් මෙතනින් ගන්න

මුලින්ම samsung usb drivers install කරන්න

දැන් odin run කරන්න(administrator විදියට)

දැන් ෆෝන් එක download mode දාල usb connect කරන්න.odin වල added කියල වැටෙනවා නම් ඉස්සරහට යන්න පුළුවන්.download mode දාගන්නේ මෙහෙමයි.

phone එක Turn offකරන්න
දැන් power+home+volume down button තුනම එක පාර ඔබන් ඉන්න.

මේ වගේ screen එකක් ආපුවාම volume up button එක ඔබන්න


දැන් androd බට්ටා වැටෙයි ඔය වගේ..දැන් තමා connect කරන්න ඕනේ usb

දැන් odin වලින්  added වැටුනම PDA විදියට(අලුත් එකේ නම් AP විදයට) rom file එක( tar file එක ) තෝරන්න



දැන් odin වල leave cs වැටෙනකන් ඉන්න.


දැන් auto reboot සහ F.reset time කියන දෙකtick කරන්න.(default tick වෙලා තියේවි).
re-partition tick කරන්න එපා.tick වෙලානම් අයින් කරන්න
දැන් start දෙන්න.phone එක root වෙලා reboot වේවි.odin වල pass කියල වැටෙනකන් ඉන්න..


දැන් වැඩේ ඉවරයි.මුල් පාර start වෙන්න ටිකක් වෙලා යනවා.ඉවසීමෙන් බලන් ඉන්න.ඒ වගේම odin වල pass කියල වැටෙනකන් ෆෝන් එක ගලවන්න එපා....

Korean Galaxy SIII වලට අලුත්ම lolipop rom ටිකක්...



ඔන්න තවත් පට්ට rom ටිකක් ගෙනාවා.අලුත්ම lolipop rom ටිකක්.මේවත් arter97 kernel එකත් එක්ක ගහන්න ඕනේ rom ටිකක්.

අලුත්ම lolipop rom ටික මෙතනින් ගන්න

arter97 kernel එක මෙතනින් ගන්න

මුලින්ම root කරන් ඉන්න.මෙතනින් බලන්න...

ClockworkMod Recovery දාන විදිය මෙතනින් බලන්න

Philz Touch Recovery දාන විදිය මෙතනින් බලන්න

දැන් Philz Touch Recovery වලට boot කරගන්න.


මුලින්ම Wipe Data / Factory Reset කරගන්න

දැන් Wipe Cache Partition කරගන්න

ඊටපස්සේ Install Zip ගිහින් rom එක තෝරලා දෙන්න.rom ඒක flash වෙනකන් ඉවසලා ඉන්න.flash වෙලා ඉවරයි කියල වැටුනම Advanced වලට ගිහින් Wipe Dalvik Cash දෙන්න

ආයෙත් Install Zip ගිහින් arter97 kernel එක තෝරලා දෙන්න.එකත් flash වෙනකන් ඉන්න

දැන් Reboot System දෙන්න.

Korean Galaxy S3 වලට දැනට තියෙන හොදම Custom rom දාමු


ඔන්න තවත් පට්ට rom ටිකක් ගෙනාවා.මේ rom සාමන්යයෙන් korean model වලට දෙන්නේ නැහැ.මේ මම දීලා තියෙන්නේ arter97 kernel එකත් එක්ක ඒ කියන්නේ custom kernel එකකුත් එක්ක ගහන්න ඕනේ rom ටිකක්.

AOSP
back-to-n00t
besonder
SlimKat
CyanogenMod මෙන්න මේ rom ටික තියෙනවා

මෙතනින් ගන්න

arter97 kernel එක මෙතනින් ගන්න

මුලින්ම root කරන් ඉන්න.මෙතනින් බලන්න...

ClockworkMod Recovery දාන විදිය මෙතනින් බලන්න

Philz Touch Recovery දාන විදිය මෙතනින් බලන්න

දැන් Philz Touch Recovery වලට boot කරගන්න.


මුලින්ම Wipe Data / Factory Reset කරගන්න

දැන් Wipe Cache Partition කරගන්න

ඊටපස්සේ Install Zip ගිහින් rom එක තෝරලා දෙන්න.rom ඒක flash වෙනකන් ඉවසලා ඉන්න.flash වෙලා ඉවරයි කියල වැටුනම Advanced වලට ගිහින් Wipe Dalvik Cash දෙන්න

ආයෙත් Install Zip ගිහින් arter97 kernel එක තෝරලා දෙන්න.එකත් flash වෙනකන් ඉන්න

දැන් Reboot System දෙන්න.

ලෝකේ හොදම Android Custom Rom

CyanogenMod


ගොඩක් හොද ඒ වගේම ගොඩක් ජනප්‍රිය rom එකක් වන cyanogen mod එකේ අලංකාර themes හා customize කල අලුත් options රැසක් තියෙනවා.මම පාවිච්චි කරපු හොදම rom එක මේක..


ParanoidAndroid


cyanogen mod rom එකට හොද තරගයක් දෙන තවත් හොද rom එකක් තමයි paranoid android කියන්නේ.මේකේ ප්‍රසිද්දම විශේෂාංගයක් වෙන්නේ status bar සහ navigation bar වල පාට වෙනස් කරගන්න පුළුවන් වීම..ඔයාගේ phone එකේ apps run වෙන layout එක වෙනස් කරගන්න පුළුවන් මේ paranoid android වලදී.ඒ කියන්නේ apps full screen වගේම screen size එකට වඩා පොඩියටත් run කරගන්න පුළුවන්.ඒ කියන්නේ windows වල window එකක් පොඩි කරලා screen එකේ ඕනේ තැනක තියනවා  වගේ apps ඕනේ ඕනේ තැන්වලට තියාගන්න පුළුවන්

AOKP Custom ROM


AOKP කියන්නේ Android Open Kang Project කියන එකේ කෙටි නම.AOKP වල තියෙන හොදම විශේෂාංගය තමයි තමන්ට ඕනේ විදියට vibrating patterns හදාගන්න පුළුවන් වීම.එකේ තියෙන වාසිය තමා phone ඒක සාක්කුවේ තියෙද්දී vibrate වෙන විදියෙන් pattern එකෙන් call ගන්නේ කව්ද කියලා දැනගන්න පුළුවන් වීම.අනිත් කිසිම rom එකක නැති අමුතුම අංගයක් තමයි මේක.


SlimKat


Slimrom , Slimkat , Slimbean කියන නම් තුනෙන්ම එන්නේ මේ rom ඒක තමයි.මේක මාර ගති rom එකක්.සම්පුරෙන්ම කලුපාට background ඒක නිසා අමුතුම ගතියක් ඇවිත් තියෙනවා.simple interface එකක් තියෙන මේ rom එක තමයි update කරගන්න ලේසිම rom එක.ඒ කියන්නේ අලුත් android version එකකට උනත් ආයේ rom නොගහ online ම update කරගන්න පුළුවන්.


PAC-man ROM


Paranoid android , AOKP , Cyanogen mod කියන සුපිරි rom තුනම එකතු කරලා හදපු rom එකක් තමා PAC-man rom කියන්නේ.නම දාල තියෙන්නෙත් අර rom තුනේ මුල් අකුරු අරන්..අර rom තුනේ තියෙන හැම විශේෂාංගයකම මේකේ තියෙනවා...ඒ නිසා තියෙන සුපිරිම rom එකක් කියල කියන්න පුළුවන්


Carbon ROM


වෙනස්ම විදිහේ rom එකක්.අනිත් rom පාවිච්චි කරලා වෙනසකටත් එක්ක පාවිච්චි කරන්න මරුම rom එකක්.වෙනස්ම විදිහේ user interfaces , වෙනස්ම ලක්ෂණ ටිකක් මේ rom එකේ තියෙන්නේ


Vanilla Rootbox



මේකත් නියම rom එකක්.AOKP සහ  Cyanogen mod කියන rom දෙකේ ලක්ෂණ ඇතුලත් කරලා හදපු rom එකක් උනත් මේකටම විතරක් විශේෂ උන ලක්ෂණ ගොඩකුත් මේ rom එකේ තියෙනවා...

Sunday, May 17, 2015

Korean Galaxy S3 වලට (e210k / s) KiTKaT Stock 4.4.2 S5 V2 එක දාමු...( SMS Limit හා USSD අවුල් නැති කරමු )


මෙන්න තවත් පට්ට rom එකක් ගෙනාවා...

මේ rom එකෙනුත්  SMS Limit හා USSD අවුල් නැති කරගන්න පුළුවන්

මුලින්ම root කරන් ඉන්න.මෙතනින් බලන්න...

ClockworkMod Recovery දාන විදිය මෙතනින් බලන්න

Philz Touch Recovery දාන විදිය මෙතනින් බලන්න

rom එක ගන්න මෙතනින්

මෙන්න මේ Quick settings file එකත් ගන්න.මෙතනින්

දැන් Philz Touch Recovery වලට boot කරගන්න.


මුලින්ම Wipe Data / Factory Reset කරගන්න

දැන් Wipe Cache Partition කරගන්න

ඊටපස්සේ Install Zip ගිහින් rom එක තෝරලා දෙන්න.rom ඒක flash වෙනකන් ඉවසලා ඉන්න.flash වෙලා ඉවරයි කියල වැටුනම Advanced වලට ගිහින් Wipe Dalvik Cash දෙන්න

දැන් Reboot System දෙන්න.off උනාම ආයෙත් recovery එකට boot කරගන්න

දැන් Install Zip වලින් අර  එකින් Quick settings file එක flash කරගන්න.ඔක්කොම ඉවර වෙලා Reboot System දෙන්න.ඔන්න වැඩේ ගොඩ දැන්...

Korean Galaxy S3 වලට (e210k / s) ochie rom එක දාමු...



Ochie කියන්නේ මම use කරපු සුපිරිම rom එකක්.මේක දැම්මම අර SMS Limit හා USSD අවුල් නැති වෙනවා.ඒ වගේම Dialing Screen එක Intenational එකේ විදියට වෙනස් කරගන්නත් , Boot වෙද්දී එන අර කොරියන් logo එක නැතිකරලා samsung logo එක දාගන්නත් පුළුවන්.ochie 1.2 rom එකේ තියෙන අනිත්  විශේෂාංග....

1. change notification panel background to any image
2. change status bar background to any image
3. change battery icon on the fly
3. fix touch wiz toggle wallpaper scrolling
4. fix touch wiz toggle wallpaper rotation
5. fix phone recording and settings
6. Change string to OCHIE ROM CONFIG
7. roll back function for long press back button to open multi window
8. add new force close function with long press menu button
9. show separate 3g and h+ icon
10. fix home button lag without double click
11. set status bar icons to any color
12. Set dragbar to any color
13. Set drop down buttons and settings button to any color
14. Any color battery
15. Any color wifi/data/signal icons
16. Any color toggles (23 toggle mod only for now)
17. Carrier text on/off
18. Any color carrier text
19. Carrier center/right
20. Custom carrier text
21. Show/Hide alarm icon
22. Show/Hide next alarm on drag bar
23. Any color next alarm
24. Usb connection ,Full battery notification, Low battery warnings on/off
25. Show/Hide brightness slider
26. Choose many different battery types/colors
27. Added lock button to status bar (on/off in settings)
28. Added lock button to panel button options


දැන් බලමු මේ rom එක flash කරගන්න විදිය..

මුලින්ම root කරන් ඉන්න.මෙතනින් බලන්න...

ClockworkMod Recovery දාන විදිය මෙතනින් බලන්න

Philz Touch Recovery දාන විදිය මෙතනින් බලන්න

මුලින්ම rom එක ගන්න මෙතනින්- For e210k   For e210s

දැන් මේ mod ටික download කරගන්න..
Internatinal Dialer - Dialing Screen එක Intenational එකේ විදියට වෙනස් කරගන්න
ModSMS - SMS Charactor limit එක නැති කරගන්න
Stock Boot Logo - Boot වෙද්දී එන අර කොරියන් logo එක නැතිකරලා samsung logo එක දාගන්න

මුලින්ම mobile එක root කරගන්න.මෙතනින් බලන්න

ඊට පස්සේ Philz Touch Recovery දාගන්න.මෙතනින් බලන්න

දැන් Philz Touch Recovery වලට boot කරගන්න.


මුලින්ම Wipe Data / Factory Reset කරගන්න

දැන් Wipe Cache Partition කරගන්න

ඊටපස්සේ Install Zip ගිහින් rom එක තෝරලා දෙන්න.rom ඒක flash වෙනකන් ඉවසලා ඉන්න.flash වෙලා ඉවරයි කියල වැටුනම Advanced වලට ගිහින් Wipe Dalvik Cash දෙන්න

දැන් Reboot System දෙන්න.off උනාම ආයෙත් recovery එකට boot කරගන්න

දැන් Install Zip වලින් අර MOD එකින් එක flash කරගන්න.ඔක්කොම ඉවර වෙලා Reboot System දෙන්න.ඔන්න වැඩේ ගොඩ දැන්...