Showing posts with label Databases. Show all posts
Showing posts with label Databases. Show all posts

Saturday, May 9, 2015

SQLite පාවිච්චි කරනව නම් මෙන්න නියම IDE එකක්


Android සහ Windows mobile apps develop කරන අය අතර ගොඩක් ප්‍රසිද්ධයිනෙ මේ SQLite.මම කලින් දවසක කියල දුන්නනේ java app එකක් එක්කත් SQLite database එකක් පාවිච්චි කරන හැටි.SQLite වල තියෙන වාසිය database ඒක තනි file එකක් විදියට තියෙන ඒක.ඒ නිසා වෙනත් කෙනෙක්ගේ computer එකකදි උනත් SQL install කරන්නේ නැතුව මේ database ඒක වැඩ කරවන්න පුළුවන්..
       SQLite site එකෙන් දෙන්නේ command line shell එකක්නේ.ඒත් මට හම්බුනා මේකට හොද IDE එකක්.සමහර ඇය firefox වල තියෙන SQLite manager addon එකෙන්නේ වැඩ කරන්නේ.ඒත් මේක ඊට වඩා ලේසියි.ඒ වගේම install කරන්න දේකුත් නැහැ.මේක portable app එකක්.ඔන්න screen shot එකකුත් දැම්මා



Friday, March 20, 2015

Database එකත් එක්කම jar file එකක් exe කරන හැටි



Java programming කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ තමන්ගේ app එකේ database එක ලේසියෙන් වෙන machine එකකට දා ගන්න බැරි එක.mysql දාල config කරලා database backup එක restore කරලා සෑහෙන ගේමක් දෙන්න ඕනනේ..මෙන්න එකට සාර්ථක විසදුමක්..මේ video series එකෙන් database එක පොඩි single file එකක් විදියට හදාගන්න විදිය තියෙනවා.

මෙතනින් බලන්න

Get source code here - http://goo.gl/GEv5St

Get project here - http://goo.gl/vbYmcD

Get JDBC class here - http://goo.gl/4Pti7i

Get easy binder here - http://goo.gl/ZkFqhW