ඔයාලගේ කොම්පීතරේ tv sieries folder වලටත් මේ වගේ folder icon ටිකක් දාගන්න කැමතිද..පහලින් icon ටික බාගන්නකො..sieries 50කට කිට්ටු වෙන්න icon ඇති....
Showing posts with label Tricks. Show all posts
Showing posts with label Tricks. Show all posts
Thursday, June 18, 2015
Monday, June 8, 2015
Pc එකෙන් Gutar එක tune කරගන්න...
අද post එක guitar play කරන කට්ටිය වෙනුවෙන්මයි..guitar play කරන කෙනෙක්ට ගොඩක් වැදගත්නේ gutar එක tune කරගන්න එක.ඒකට විදි දෙක තුනක් තිබ්බත් ලේසිම සහ හරිම ක්‍රමේ tuner එකක් පාවිච්චි කරන එක.හොඳ tuner එකක් ටිකක් සල්ලි දීල ගන්න ඕනේ නැහැ.tuner app එකක් පාවිච්චි කරලා ලේසියෙන් මෙ වැඩේ කරගන්න පුළුවන්.මේකට windows mobile apps,ios apps සහ android apps නම් ඕනේ තරම් තියෙනවා.ඔන්න මට windows වලට හරියන app දෙකක්ම හම්බුනා.
AP tuner සහ Pitch Perfect app දෙක තමයි මම දෙන්න යන්නේ.AP tuner එක serial එකත් එක්කම තියෙනවා.
Subscribe to:
Posts (Atom)

