Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts

Monday, May 18, 2015

Avast Premier 2015 වයිරස් ගාඩ් එක 2017 වෙනකන්ම තියාගන්න...



Avast Premier 2015 වයිරස් ගාඩ් එක ගොඩක් ජනප්‍රිය ඒ වගේම හොද වයිරස් ගාඩ් එකක්නෙ.මේ තියෙන්නේ Premier version එක.license key ටිකකුත් එක්කම.මේ license key 2017 වෙනකන් valid key ටිකක්


Key ටික මෙතනින් ගන්න.. 

license key දෙන්නේ මෙහෙමෙයි...

1. install කරද්දීම license file එකක් තෝරලා දෙන්න පුළුවන්.කැමති එකක් තෝරලා දෙන්න

2. එහෙම නැත්තන් trail එකක් විදියට install කරලා Settings - Subscription - Insert License File වලින් තෝරලා දෙන්න.

දැනට avast install කරලා තියෙනවනම් , license වල අවුල් තියෙනවනම් දෙවැනි විදියට අලුත් license file එකක් තෝරලා දුන්නම හරි...

Saturday, May 9, 2015

SQLite පාවිච්චි කරනව නම් මෙන්න නියම IDE එකක්


Android සහ Windows mobile apps develop කරන අය අතර ගොඩක් ප්‍රසිද්ධයිනෙ මේ SQLite.මම කලින් දවසක කියල දුන්නනේ java app එකක් එක්කත් SQLite database එකක් පාවිච්චි කරන හැටි.SQLite වල තියෙන වාසිය database ඒක තනි file එකක් විදියට තියෙන ඒක.ඒ නිසා වෙනත් කෙනෙක්ගේ computer එකකදි උනත් SQL install කරන්නේ නැතුව මේ database ඒක වැඩ කරවන්න පුළුවන්..
       SQLite site එකෙන් දෙන්නේ command line shell එකක්නේ.ඒත් මට හම්බුනා මේකට හොද IDE එකක්.සමහර ඇය firefox වල තියෙන SQLite manager addon එකෙන්නේ වැඩ කරන්නේ.ඒත් මේක ඊට වඩා ලේසියි.ඒ වගේම install කරන්න දේකුත් නැහැ.මේක portable app එකක්.ඔන්න screen shot එකකුත් දැම්මා