Friday, March 20, 2015

Database එකත් එක්කම jar file එකක් exe කරන හැටි



Java programming කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ තමන්ගේ app එකේ database එක ලේසියෙන් වෙන machine එකකට දා ගන්න බැරි එක.mysql දාල config කරලා database backup එක restore කරලා සෑහෙන ගේමක් දෙන්න ඕනනේ..මෙන්න එකට සාර්ථක විසදුමක්..මේ video series එකෙන් database එක පොඩි single file එකක් විදියට හදාගන්න විදිය තියෙනවා.

මෙතනින් බලන්න

Get source code here - http://goo.gl/GEv5St

Get project here - http://goo.gl/vbYmcD

Get JDBC class here - http://goo.gl/4Pti7i

Get easy binder here - http://goo.gl/ZkFqhW

0 comments:

Post a Comment

Leave a comment...