Korean Galaxy S3 වලට (e210k / s) KiTKaT Stock 4.4.2 S5 V2 එක දාමු...( SMS Limit හා USSD අවුල් නැති කරමු )
මෙන්න තවත් පට්ට rom එකක් ගෙනාවා...
මේ rom එකෙනුත් SMS Limit හා USSD අවුල් නැති කරගන්න පුළුවන්
මුලින්ම root කරන් ඉන්න.මෙතනින් බලන්න...
ClockworkMod Recovery දාන විදිය මෙතනින් බලන්න
Philz Touch Recovery දාන විදිය මෙතනින් බලන්න
rom එක ගන්න මෙතනින්
මෙන්න මේ Quick settings file එකත් ගන්න.මෙතනින්
දැන් Philz Touch Recovery වලට boot කරගන්න.
මුලින්ම Wipe Data / Factory Reset කරගන්න
දැන් Wipe Cache Partition කරගන්න
ඊටපස්සේ Install Zip ගිහින් rom එක තෝරලා දෙන්න.rom ඒක flash වෙනකන් ඉවසලා ඉන්න.flash වෙලා ඉවරයි කියල වැටුනම Advanced වලට ගිහින් Wipe Dalvik Cash දෙන්න
දැන් Reboot System දෙන්න.off උනාම ආයෙත් recovery එකට boot කරගන්න
දැන් Install Zip වලින් අර එකින් Quick settings file එක flash කරගන්න.ඔක්කොම ඉවර වෙලා Reboot System දෙන්න.ඔන්න වැඩේ ගොඩ දැන්...
E210L 1ta nadda bn
ReplyDeleteL ekata hari yanne naha
Deletemchn meke piliz eka enne nene?
Deleteclock recoverr eken wede karta kamak nedda ?
s2 hd lte ekata hariyana hoda rom ekak dipanko lolipop or kikkat
ReplyDeleteok mchn..mama hoyala dennam
Delete