Monday, March 30, 2015

Samsung දුරකථන root කරගන්න...


මුලින්ම samsung usb drivers ගන්න.මෙතනින්
දැන් ඔයාගේ දුරකථනයට අදාළ root file එකගන්න.මෙතනින්
ඊට පස්සේ ඒක extract කරගන්න.ඒක ඇතුලේ ඇති odin කියල පොඩි app එකක්.තව auto root .tar කියල root file එකකුත් ඇති.odin නැත්තන් මෙතනින් ගන්න



මුලින්ම samsung usb drivers install කරන්න
දැන් odin run කරන්න(administrator විදියට)
දැන් ෆෝන් එක download mode දාල usb connect කරන්න.odin වල added කියල වැටෙනවා නම් ඉස්සරහට යන්න පුළුවන්.download mode දාගන්නේ මෙහෙමයි.
phone එක Turn offකරන්න
දැන් power+home+volume down button තුනම එක පාර ඔබන් ඉන්න.

මේ වගේ screen එකක් ආපුවාම volume up button එක ඔබන්න

දැන් androd බට්ටා වැටෙයි ඔය වගේ..දැන් තමා connect කරන්න ඕනේ usb
දැන් odin වලින්  added වැටුනම.PDA විදියට(අලුත් එකේ නම් AP විදයට) root file එක( tar file එක ) තෝරන්න



දැන් odin වල leave cs වැටෙනකන් ඉන්න.


දැන් auto reboot සහ F.reset time කියන දෙකtick කරන්න.(default tick වෙලා තියේවි).
re-partition tick කරන්න එපා.tick වෙලානම් අයින් කරන්න
දැන් start දෙන්න.phone එක root වෙලා reboot වේවි.odin වල pass කියල වැටෙනකන් ඉන්න..


දැන් වැඩේ ඉවරයි.super su කියල app එකක් install වෙලා ඇති.එක start වෙන්නේ නැත්තන් ගූගල් play වලින් super su download කරගන්න
මේ app එක හරහා තමයි අපිට super user පහසුකම් ලැබෙන්නේ...

0 comments:

Post a Comment

Leave a comment...