Monday, March 30, 2015

ඕනෙම දුරකතනයක් ලේසියෙන්ම root කරමු...


android දුරකතනයක් root කරගන්න එක දැන් හරිම ලේසි.ඉස්සර වගේ ඔට්ටු වෙන්න දෙයක් නැහැ
මුලින්ම මෙන්න මේ software එක බාගන්න - iRoot

1. ඔයාගේ android උපාංගයේ drivers මෙතනින් ගන්න.මුලින්ම ඒ drivers install කරගන්න
2. iroot install කරගන්න.
3. උපාංගය 50% කට වඩාවත් charge කරගන්න.
4. USB debugging Enable කරන්න.
ඔයාගේ උපාංගය Android 2.3 නම් SETTINGS>APPLICATION>DEVELOPMENT>USB DEBUGGING.
ඔයාගේ උපාංගය Android 4.0 හෝ ඊට පස්සේ එකක් නම් SETTINGS>DEVELOPER OPTIONS>USB DEBUGGING
5.device එක USB connect කරන්න.
6.Iroot open කරන්න.
7. ඔයාගේ device  එකේ Allow USB debugging කියල එකක් ආවොත් එක allow කරන්න.
8. Iroot වලින් ඔයාගේ දුරකථනය හදුනාගන්නකන් ඉන්න.
9. root button එක click කරන්න.iroot වලින් root උනා කියනකන් ඉන්න
10. device එක  reboot උනාට පස්සේ usb cable එකෙන් ගලවන්න.

11.ඉවරායි......

Related Posts:

1 comment:

Leave a comment...