i 3gs එකක් redsn0w පාවිච්චි කරලා jailbreak කරගන්න හැටි කියල දුන්නනේ.දැන් කියන්න යන්නේ i 4/4s ios 7 run වෙන device එකක් jailbreak කරගන්න හැටි.හරිම ලේසි..පහල තියෙන file එක download කරගන්න මුලින්ම.
Evasi0n
දැන් extract කරලා Evasi0n run කරන්න
device එක connect කරන්න.Evasi0n වලින් detect කරගත්තම jailbreak click කරන්න.device එක දෙපාරක් reboot වේවි.Evasi0n වලින් වැඩේ ඉවරයි කියනකන් බලන් ඉන්න.
දැන් ඉතින් cydia වලින් ultrasnow දාගන්න.ඊට පස්සේ සිම් card එක දාන්න.වැඩේ ගොඩ.
Monday, March 30, 2015
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Leave a comment...