Sunday, May 17, 2015

samsung දුරකථන වලට Custom Recovery දාමු 02 - Philz Touch Recovery


දැන් බලමු philz touch දාන විදිහ..මුලින්ම ClockworkMod Recovery දාන් ඉන්න ඕනේ.

මුලින්ම root කරන් ඉන්න.මෙතනින් බලන්න...

ClockworkMod Recovery දාන විදිය මෙතනින් බලන්න

මුලින්ම ඔයාගේ ෆෝන් මොඩෙල් ඒකට අදාළ  philz touch zip එක හොයාගන්න.google search කරන්න

ඊට පස්සේ ඒ zip file එක ඔයාලගේ external storage එකට හරි චිප් එකට හරි copy කරගන්න

දැන් ClockworkMod Recovery වලට ෆෝන් එක boot කරගන්න

phone එක Turn offකරන්න
දැන් power+home+volume down button තුනම එක පාර ඔබන් ඉන්න.


දැන් samsung logo එක වැටෙනකොට අත් අරින්න.


දැන් install from sdcard කියන option එක තෝරන්න..

දැන් අර zip file එක තෝරලා දෙන්න..

ඊට පස්සේ install වෙනකන් ඉන්න.ඊට පස්සේ reboot now තෝරන්න...

off උනාම ආයේ recovery mod එකට boot කරන්න...දැන් හරි...


0 comments:

Post a Comment

Leave a comment...