Sunday, May 17, 2015

Korean Galaxy S3 වලට (e210k / s) ochie rom එක දාමු...



Ochie කියන්නේ මම use කරපු සුපිරිම rom එකක්.මේක දැම්මම අර SMS Limit හා USSD අවුල් නැති වෙනවා.ඒ වගේම Dialing Screen එක Intenational එකේ විදියට වෙනස් කරගන්නත් , Boot වෙද්දී එන අර කොරියන් logo එක නැතිකරලා samsung logo එක දාගන්නත් පුළුවන්.ochie 1.2 rom එකේ තියෙන අනිත්  විශේෂාංග....

1. change notification panel background to any image
2. change status bar background to any image
3. change battery icon on the fly
3. fix touch wiz toggle wallpaper scrolling
4. fix touch wiz toggle wallpaper rotation
5. fix phone recording and settings
6. Change string to OCHIE ROM CONFIG
7. roll back function for long press back button to open multi window
8. add new force close function with long press menu button
9. show separate 3g and h+ icon
10. fix home button lag without double click
11. set status bar icons to any color
12. Set dragbar to any color
13. Set drop down buttons and settings button to any color
14. Any color battery
15. Any color wifi/data/signal icons
16. Any color toggles (23 toggle mod only for now)
17. Carrier text on/off
18. Any color carrier text
19. Carrier center/right
20. Custom carrier text
21. Show/Hide alarm icon
22. Show/Hide next alarm on drag bar
23. Any color next alarm
24. Usb connection ,Full battery notification, Low battery warnings on/off
25. Show/Hide brightness slider
26. Choose many different battery types/colors
27. Added lock button to status bar (on/off in settings)
28. Added lock button to panel button options


දැන් බලමු මේ rom එක flash කරගන්න විදිය..

මුලින්ම root කරන් ඉන්න.මෙතනින් බලන්න...

ClockworkMod Recovery දාන විදිය මෙතනින් බලන්න

Philz Touch Recovery දාන විදිය මෙතනින් බලන්න

මුලින්ම rom එක ගන්න මෙතනින්- For e210k   For e210s

දැන් මේ mod ටික download කරගන්න..
Internatinal Dialer - Dialing Screen එක Intenational එකේ විදියට වෙනස් කරගන්න
ModSMS - SMS Charactor limit එක නැති කරගන්න
Stock Boot Logo - Boot වෙද්දී එන අර කොරියන් logo එක නැතිකරලා samsung logo එක දාගන්න

මුලින්ම mobile එක root කරගන්න.මෙතනින් බලන්න

ඊට පස්සේ Philz Touch Recovery දාගන්න.මෙතනින් බලන්න

දැන් Philz Touch Recovery වලට boot කරගන්න.


මුලින්ම Wipe Data / Factory Reset කරගන්න

දැන් Wipe Cache Partition කරගන්න

ඊටපස්සේ Install Zip ගිහින් rom එක තෝරලා දෙන්න.rom ඒක flash වෙනකන් ඉවසලා ඉන්න.flash වෙලා ඉවරයි කියල වැටුනම Advanced වලට ගිහින් Wipe Dalvik Cash දෙන්න

දැන් Reboot System දෙන්න.off උනාම ආයෙත් recovery එකට boot කරගන්න

දැන් Install Zip වලින් අර MOD එකින් එක flash කරගන්න.ඔක්කොම ඉවර වෙලා Reboot System දෙන්න.ඔන්න වැඩේ ගොඩ දැන්...


0 comments:

Post a Comment

Leave a comment...