Monday, May 18, 2015

Korean Galaxy SIII වලට අලුත්ම lolipop rom ටිකක්...



ඔන්න තවත් පට්ට rom ටිකක් ගෙනාවා.අලුත්ම lolipop rom ටිකක්.මේවත් arter97 kernel එකත් එක්ක ගහන්න ඕනේ rom ටිකක්.

අලුත්ම lolipop rom ටික මෙතනින් ගන්න

arter97 kernel එක මෙතනින් ගන්න

මුලින්ම root කරන් ඉන්න.මෙතනින් බලන්න...

ClockworkMod Recovery දාන විදිය මෙතනින් බලන්න

Philz Touch Recovery දාන විදිය මෙතනින් බලන්න

දැන් Philz Touch Recovery වලට boot කරගන්න.


මුලින්ම Wipe Data / Factory Reset කරගන්න

දැන් Wipe Cache Partition කරගන්න

ඊටපස්සේ Install Zip ගිහින් rom එක තෝරලා දෙන්න.rom ඒක flash වෙනකන් ඉවසලා ඉන්න.flash වෙලා ඉවරයි කියල වැටුනම Advanced වලට ගිහින් Wipe Dalvik Cash දෙන්න

ආයෙත් Install Zip ගිහින් arter97 kernel එක තෝරලා දෙන්න.එකත් flash වෙනකන් ඉන්න

දැන් Reboot System දෙන්න.

1 comment:

Leave a comment...