Monday, March 30, 2015

jailbreak කරලා තිබ්බ iphone 3GS එකක් update කරන්න ගිහින් අමාරුවේ වැටුනද?මෙන්න විසදුම. Part 2






දැන් basebrand  version එක පහල දාන වැඩේ පටාන් ගමු.මුලින්ම අපි මේ device එකට ipad basebrand එක install කරන්න ඕනේ.


1.ෆෝන් එක cable එකෙන් ගලවන්නේ නැතුවම ආයෙත් off කරන්න
2.redsn0w back කරගෙන මුලට යන්න.
3.Extras තෝරලා Select ipsw තෝරන්න.
4.ipsw file එක තෝරලා දෙන්න
5.එන dialog box වලට ok දෙන්න
6.Back click කරන්න
7.Jailbreak click කරන්න
8.Install iPad baseband කියන එක විතරක් තෝරන්න
9.next කරන්න.
10.ෆෝන් එක DFU mode එකට දාන්න
11.කලින් විදියටම වැඩ ටික වේවි.අන්නාසි ගෙඩියේ රූපේ තියෙන app එකෙන් basebrand එක install කරාවි.ආයෙත් setup wizard එකට ඒවි.

දැන් basebrand  version එක පහල දාන්න පුළුවනි.එකට


1.ෆෝන් එක cable එකෙන් ගලවන්නේ නැතුවම ආයෙත් off කරන්න
2.redsn0w back කරගෙන මුලට යන්න.
3.Extras තෝරලා Select ipsw තෝරන්න.
4.ipsw file එක තෝරලා දෙන්න
5.එන dialog box වලට ok දෙන්න
6.Back click කරන්න
7.Jailbreak click කරන්න
8.Downgrade from iPad baseband කියන එක විතරක් තෝරන්න
9.next කරන්න.
10.ෆෝන් එක DFU mode එකට දාන්න
11.කලින් විදියටම වැඩ ටික වේවි.අන්නාසි ගෙඩියේ රූපේ තියෙන app එකෙන් basebrand එක install කරාවි.ආයෙත් setup wizard එකට ඒවි.

තාමත් වැඩේ ඉවර නැහැ.අපි jailbreak කලාට මේක tethered ඒ කියන්නේ තාවකාලික jailbreak කිරීමක්.device එකේ kanel එක patch කිරීම පරිගණකය මගින් සිදු කරන අතර Off කර නැවත On කරන සෑම විටදීම device එක පරිගණකයට සම්බන්ධ කළ යුතුයි.නිකන්ම reboot කලොත් cydia app store එක එහෙම වැඩ කරන්නේ නැහැ.වැඩ කරන්නනම් off කරලා on කරන හැම වෙලේම පහල විදියට redsn0w වලින් tethered boot කරන්න ඕනේ.

බයවෙන්න එපා.එක පාරක් මෙහෙම on කලාට පස්සේ Untethered ඒ කියන්නේ jailbreak කිරීම ස්ථීර කරගන්න පුළුවන්.එකේදී කරන්නේ cydia app එක හරහා පොඩි file එකක් දාන එක.ඒ file එකෙන් boot වෙන හැම වෙලාවකම auto ම kanel එක patch කරනවා.ඊට පස්සේ ආයේ redsn0w වලින් අපි අතින් kanel එක patch  කරලා tethered boot කරන්න ඕනේ නැහැ

1.ෆෝන් එක cable එකෙන් ගලවන්නේ නැතුවම ආයෙත් off කරන්න
2.redsn0w back කරගෙන මුලට යන්න.
3.Extras තෝරලා Select ipsw තෝරන්න.
4.ipsw file එක තෝරලා දෙන්න
5.එන dialog box වලට ok දෙන්න
6.Just boot click කරන්න
7.ෆෝන් එක DFU mode එකට දාන්න
8.මේ පාර එන්නේ වෙනස් විදියක රූපයක්.ඒකත් අන්නාසිම තමයි.


ටිකකින් ආයෙත් setup wizard එකට ඒවි.
දැන් setup wizard එක complete කරගන්න.active කරන තැනදී wifi network එකකට connect කරලා නිකන්ම next කරන්න.කලින් වගේ activate කතා නැහැ.කෙලින්ම setup වේවි

දැන් cydia app එක run කරන්න.load වෙන්න දෙන්න.update වේවිගොඩක් වෙලාවට.ඒ සේරම ඉවර උනාට පස්සේ load වේවි.
දැන් search එකට ගිහින් p0sixspwn කියල search කරලා install කරගන්න.මේකෙන් තමා Untetheredකරන වැඩේ වෙන්නේ.





install වුනාට පස්සේ return to cydia දෙන්න.දැන් සිම් එකේ වැඩේට බහිමු.
search එකට ගිහින් ultrasn0w කියල search කරලා install කරගන්න


install උනාම restart springboad දෙන්න.දැන් සිම් card එක දාල සිග්නල් එනකන් ටිකක් ඉන්න.ඔක්කොටම පස්සේ.ආයේ restart පාරක් දාලම වැඩ පටන් ගන්න

0 comments:

Post a Comment

Leave a comment...