Wednesday, June 3, 2015

ඔබ සතුව අනිවාර්යෙන්ම තිබිය යුතු Xposed modules....



Xposed Additions - මෙතනින් ගන්න
මේකෙන් පුළුවන් ෆෝන් එකේ බටන් වැඩ කරන විදිහ වෙනස් කරගන්න.ඒ කියන්නේ ඕනෙනම් back බටන් එක එබුවම මෙනු එක එන්න හදාගන්න උනත් පුළුවන්.බටන් එකක් ඔබන් උන්නම මොකක් හරි දෙයක් වෙන්න,long press කරන ඉන්න ඕනේ timing වෙනස් කරගන්න වගේ දේවල් මේකෙන් කරගන්න පුළුවන්


GravityBox - මෙතනින් ගන්න
මේකේ එක එක mods තියෙනවා.අපිට ඕනේ mod active කරගන්න වගේම customize කරගන්නත් මෙ module එක හරහා පුළුවන්.batry icon,signal icon වෙනස් කරගන්න.low batry warning වගේ notifies customize කරගන්න,caller photo fullscreen වැටෙන්න දාගන්න වගේ දේවල් මේකෙන් පුළුවන්.කිව්වේ පොඩි දේවල් ටිකක්.තව දේවල් පුළුවන් ඈ



Wanam Kit - මෙතනින් ගන්න
ඔයාගේ ෆෝන් එකේ status bar එක, sound, lock screen එක, system settings, phone settings, security settings customize කරගන්න මේ module එක හරහා පුළුවන්



BootManager - මෙතනින් ගන්න
ෆෝන් එක ඕන වෙද්දීම app එකක් run කරන්න ඕනේ නම් මෙන්න විසදුම.මේකෙන් පුළුවන් boot වෙද්දී තමන්ට අවශ්‍ය apps run කරන්න සහ අඩු වේලාවකදී ෆෝන් එක boot වෙන විදියට settings සකස් කරගන්න



XuiMod - මෙතනින් ගන්න
මේකේ custom rom ගොඩක features අඩංගු කරලා තියෙනවා.මෙ module එක දාගත්තම ඒ rom වල features අත්විදින්න ඔයාලටත් පුළුවන්



DynamicNotifications - මෙතනින් ගන්න
මේකෙන් පුළුවන් Notifications customize කරගන්න.අර apple ෆෝන් වල වගේ lock screen එකේම Notifications පෙන්න දාගන්නත් පුළුවන් මේකෙන්



XPrivacy -  මෙතනින් ගන්න
ඔයා පාවිච්චි කරන facebook ,viber වගේ app වල තියෙන privacy data ආරක්ෂා කරගන්න මේ module එක පාවිච්චි කරන්න පුළුවන්



Android Phone Vibrator - මෙතනින් ගන්න
මේකෙන් පුළුවන් Vibrator customize කරගන්න.Vibrate time එක අඩු වැඩි කරගන්න.call එක connect උනාම ,cut උනාම vibrate වෙන්න වගේ settings හදාගන්න පුළුවන්



XBlast Tools - මෙතනින් ගන්න
මේකෙනුත් ෆෝන් එකේ ගොඩක් දේවල් customize කරගන්න පුළුවන්.Notification panel,Navigation bar,Status bar වගේ ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන්



Tinted Status Bar - මෙතනින් ගන්න
මේක දැම්මම දැනට run වෙන app එකේ පාටට අනුව status bar color එක වෙනස් වෙනවා.manual සෙට් කරන්නත් පුළුවන් app එකෙන් app එකට වෙන වෙන colours



App Settings - මෙතනින් ගන්න
මේකෙන් පුළුවන් app එකකට අදාළ settings customize කරගන්න.ඒ කිව්වේ app එක run වෙන්න ඕනේ fullscreen ද ?DPI, rotation ඕනේ කොයි විදියටද කියන එක



Maximize Widgets on Lockscreen - මෙතනින් ගන්න
මේකෙන් පුළුවන් Lockscreen එකේදී Widgets පෙන්න ඕනේ විදිය customize කරගන්න.



Instagram Downloader - මෙතනින් ගන්න
මේක දාගත්තම official Instagram app එකෙන් අනිත් අය share කරපු photos සහ videos download කරගන්න පුළුවන්



Youtube AdAway - මෙතනින් ගන්න
මේක දාගත්තම official Android YouTube app එකේ පෙන්නන ads ටික අයින් කරගන්න පුළුවන්


0 comments:

Post a Comment

Leave a comment...