Tuesday, June 9, 2015

Top of the lake S01 - Direct links


තවත් අලුත් වැඩක් පටන් ගත්තා.Tv Series වල Direct links දෙන්න.ඔන්න පලවෙනි Tv Series එක.මේක ටිකක් වෙනස් විදියේ ලස්සන කතාවක්..කතාව ගෙතිලා තියෙන්නේ අවුරුදු 12ක ගෑනු ළමයෙක් වටා.ගෑනු ළමයාගේ නම ටුයි.හදිස්සියේම දැනගන්න ලැබෙනවා මෙයා ගැබ් අරන් කියලා.ඒ වගේම ගැබට මාස 5ක් කියලත්..ඒ ආරංචිය ලැබිල දවසකට පස්සේ මෙයා අතුරුදහන් වෙනවා...රොබින් කියන රහස් පරීක්ෂක වරිය මේ ගෑනු ළමයට උනේ මොකද්ද කියන හොයාගෙන යනවා..ටුයිට ඇත්තටම මොකද උනේ..මෙ හැම දෙකටම නගරේ තියෙන විලේ සම්බන්දෙ මොකද්ද..විල හංගන් ඉන්න රහස් මොනවද?
දැනගන්න නම් බලන්නම වෙනවා.ඒ වගේම මේ කතාමාලවට sub දාමින් පවතිනවා..දැන්ම download කරලා තියාගන්න...

0 comments:

Post a Comment

Leave a comment...